හිතන්න පැතුමන් ඉතුරැ කරා හිත ආදරයේ මුල් අකුර වේලා

හැංගෙමු අපි අපේ ලොකෙම තනියම
බලා ඉන්නෙ නෙත් දහක් වසා

රකින්න සෙනෙහස සුවවේ සැමරැම
නොමැකෙන සේ හදවතේ ලියා

සිහිනෙන් පවා අවේ සොයා
ගැහෙන හුස්මක් අදුනන නිසා

එලි වේලි තුරා දුක අදුරට තියා
හොයමි ඔබ කොතනද කියා

කකියන සුසුමේ පතුලේම රැදිලා
අමතක නොවෙනා මතකයයි ඔයා